| [00:00.000] |
作曲 : Sajeewa Dissanayake |
| [00:17.144] |
පන වාගේ රැක ගන්නම් |
| [00:20.922] |
ඔබේ ළඟ ඉන්නම් |
| [00:23.574] |
දිවි තිබෙන තුරා මං ඔබේ වෙන්නම් |
| [00:28.825] |
බාදක මතින් අපි යමු තුටින් |
| [00:33.618] |
ආදරයේ අරමුනු ඉටුකරන් |
| [00:39.799] |
ආයාචනා ඔබේ තරුවක් වෙලා |
| [00:44.523] |
රෑ අහසේ පියබන්න කාටත් හොරා |
| [00:49.465] |
මං ඉන්නවා ඈතට වෙලා |
| [00:54.392] |
ඔබ එක්ක හද වාගේ හය්යක් වෙලා |
| [00:59.490] |
හය්යක් වෙලා |
| [01:03.407] |
|
| [01:24.024] |
ආලෝකයක් ගෙන ආව කුමරිය නුබයී |
| [01:29.928] |
පහනක් දැල් වුවා සේ ම ඔබ බව නොදයි |
| [01:34.702] |
මං මුලා වූ මාවතේ |
| [01:39.493] |
අපි යමු මග වැරදුන තැන් සොයන් |
| [01:45.987] |
බවයෙන් බවේ සෙනහෙන් බැදී එදා .... |
| [01:53.474] |
ආයාචනා ඔබේ තරුවක් වෙලා |
| [01:57.831] |
රෑ අහසේ පියබන්න කාටත් හොරා |
| [02:03.135] |
මං ඉන්නවා ඈතට වෙලා |
| [02:08.082] |
ඔබ එක්ක හද වාගේ හය්යක් වෙලා |
| [02:12.921] |
හය්යක් වෙලා |
| [02:16.818] |
|
| [02:35.086] |
ආයාචනා ඔබේ තරුවක් වෙලා |
| [02:39.601] |
රෑ අහසේ පියබන්න කාටත් හොරා |
| [02:44.706] |
මං ඉන්නවා ඈතට වෙලා |
| [02:49.572] |
ඔබ එක්ක හද වාගේ හය්යක් වෙලා |
| [02:54.874] |
ආයාචනා ඔබේ තරුවක් වෙලා |
| [02:59.446] |
රෑ අහසේ පියබන්න කාටත් හොරා |
| [03:04.295] |
මං ඉන්නවා ඈතට වෙලා |
| [03:09.150] |
ඔබ එක්ක හද වාගේ හය්යක් වෙලා |
| [03:14.092] |
හය්යක් වෙලා |